English Alphabet / Character "D"
- device
Aes. උපකරණය, n. උපක්රමය, n. උපාය ... - device storage
Inf. උපක්රමය ආචයන - devil
n. අතිදුෂ්ටයා, vt. කුළුබඩු හුඟක් දමා බදිනවා, Civ. ගරාදි කබල ... - devil dance
n. තොයිලය, n. යක්කම, n. යකුම ... - devil dancer
n. යක්දෙස්සා, n. යද්දෙස්සා - devil dancing
Aes. යක් නැටුම, n. යකුන් නැටීම, Aes. යකුම - devil may care
a. වගවිභාගයක් නැති - devilish
a. අතිශය, a. ඝෝර, a. දරුණු ... - devilry
n. අපරීක්ෂාකාරී දඟකාරකම, n. නපුරුකම, n. භූත කර්මය - devils advocate
a. දොස් පමණක් දකින්නා