English Alphabet / Character "D"
- desensitization
Med. අසංවේදකරණය, Che. විසංවේදීකරණය - desensitize
vt. ඡායාරූප ද්‍රව්‍යයක විසංවේදී කරනවා, vt. පුද්ගලයකුගේ අසාත්මිකතාව විසංවේදී කරනවා, vt. යමක හෝ යමෙකුගේ සංවේදිතාව අඩු කරනවා ... - desensitizer
Che. විසංවේදීකාරකය - desert
vt. අතරමං කරනවා, Law. අත්හැර දමනවා, n. කාන්තාරය ... - desert climate
Geo. කාන්තාර දේශගණය - deserter
Law. ත්යජකයා, Law. දමා යන්නා, n. යුද්ධ සේවයෙන් පැනයන්නා - desertification
n. කාන්තාර කිරීමේ හෝ වීමේ ක්‍රියාවලිය, n. කාන්තාරකරණය - desertion
Sta. අත් හැර දැමිම, Soc. අත්හැර දැමීම, n. අත්හැර යාම ... - deserts
n. ලැබිය යුතු ප්‍රතිඑල, n. ලැබිය යුතු විපාක - deserve
vti. යෝග්‍යව සිටිනවා, vti. සුදුසුව සිටිනවා