English Alphabet / Character "D"
- deterrent
Law. නිවර්තකය - deterrent punishment
Law. නිවර්තක දණ්ඩනය, Soc. නිවර්තන දඬුවම - deterrent sentence
Law. නිවර්තක දණ්ඩ නියමය - detest
vt. අතිශයින් පිළිකුල් කරනවා, v. අප්රිය කරනවා, v. නුරුස්සනවා - detestable
a. අශික්ෂිත, a. නින්දිත - detestation
n. ද්වේෂය, n. බලවත් පිළිකුල - detonate
Soc. ප්රස්ඵෝටනය කරනවා, vti. පුපුරවනවා, vti. මහත් හඬ්න් පිපිරෙනවා - detonating fuse
Civ. ප්රස්ඵෝටන විලායකය - detonation
Phy. ප්රස්ඵෝටනය, n. පිපිරීම - detonator
n. පතරොම, n. ප්රස්ඵෝටකය, n. පිපිරවීමේ උපකරණය