English Alphabet / Character "D"
- design wave
Aes. දියරැල්ල, Aes. දියරැළි මෝස්තරය - designate
Law. තනතුරට නියම කරනවා, vt. නම නියම කරනවා, vt. නම් කරනවා ... - designated officer
Law. නාමොද්දිෂ්ට නිලධරයා - designated values
Log. නිමිති කල ඇගයුම් - designation
n. අභිධා, n. අභිධානය, n. උපාධිය ... - designedly
adv. අදහසක් ඇතුවම - designer
Civ. පිරිමවන්නා, Aes. මෝස්තර රචක, Log. රූපාංකනකයා ... - designing
a. උගුල් අටවන, a. නපුරු අදහස් ඇති, Aes. මෝස්තර රචනය - designing out maintenance
Mng. නඩත්තු රහිත සැලසුම් කිරීම - desirability
Eco. අභිපරෙයතාව, n. යෝග්‍යතාව, n. සුදුසුකම