English Alphabet / Character "D"
- depredator
n. කොල්ලකාරයා - depress
Art. අවපාත කරනවා, vt. උත්සාහය අඩු කරනවා, vt. ධෛර්ය්යය අඩු කරනවා ... - depressant
Civ. අදස්සාරක ප්රතිකාරකය, Med. අවපීඩකය - depressed area
Eco. පරිහානි ප්රදේශය - depressed class
Soc. පීඩිත පන්තිය, Soc. යටත් පන්තිය - depressed equation
Mat. න්යුනිත සමීකරණය - depresser nerve
Psy. අවපීඩන ස්නායුව - depression
n. අවනතිය, Bot. අවපාතනය, n. අවපාතය ... - depression atmospheric
Geo. වායුගෝලීය අවපාතය - depression in trade
Law. වෙළෙඳ පරිහානිය