English Alphabet / Character "D"
- dependent functions
Mat. පරායත්ත ශ්‍රිත - dependent machine
Inf. යන්ත්‍ර ආයත්ත - dependent on
a. අධීන - depending on
a. පරායන - depict
vt. චිත්රයෙන් විස්තර දක්වනවා, vt. වචනයෙන් විස්තර දක්වනවා - depiction
n. වචනයෙන් විස්තර දැක්වීම, Aes. සංවර්ණනය - deplanate
Bot. සමතලා - deplete
vt. ප්‍රමාණය අඩු කරනවා, vt. සංඛ්‍යාව අඩු කරනවා, vt. හිස් කරනවා - depletion
Acc. ක්ෂය වීම, n. ප්‍රමාණය අඩු කිරීම, n. සංඛ්‍යාව අඩු කිරීම ... - depletion allowance
Eco. ක්ෂය ප්‍රතිභාගය, Acc. හායන ප්‍රතිභාගය