English Alphabet / Character "D"
- denominator
Mng. පොදු සාධකය, n. භාගකය, n. හරය - denotation
Soc. අභිධානය, Soc. අභිධානාර්ථය, n. උපලක්ෂණය ... - denote
vt. අඟවනවා, Log. අභිධාන කරනවා, vt. දක්වනවා - denouement
Aes. නිර්වහණය, Aes. පරිසමාප්තිය - denoument
n. කථාවසානය, n. කථාවෙහි පරිසමාප්තිය, n. නිෂ්ඨාව - denounce
Law. අභිශාප කරනවා, vt. ප්‍රසිද්ධියේ චෝදනා කරනවා, vt. ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරනවා - dense
a. අතිමූඩ, a. ආකීර්ණ, Che. උකු ... - dense concrete
Civ. ගහන කොන්ක්‍රීට් - dense medium
Phy. ගහන මාධ්‍යය - dense order
Log. ඝන අනුක්‍රමය