English Alphabet / Character "D"
- departmental budget
Acc. අංශ බජටය, Acc. දෙපාර්තමේන්තු අයවැය - departmental catalogue
Oth. අංශ සූචිය - departmental library
Oth. අංශ පුස්තකාලය - departmental survey regulations
Sur. දෙපාර්තමේන්තුවේ මිනුම් රෙගුලාසි - departmentalization
Soc. අංශ්රීකරණය, Soc. දෙපාර්තමේන්තු ගතකිරීම, Mng. දෙපාර්තමේන්තුගත කිරීම ... - departure
n. අපක්රමණය, n. අපක්රමය, n. අපගමනය ... - depauperate
Bot. වැහැරුණු - depend
vi. එල්ලී සිටිනවා, vi. එල්ලෙනවා, Soc. යැපෙනවා ... - dependable
a. ගැති, a. නොවරදින, a. විශ්වාස කළහැකි - dependancy
Law. උපවී රට, Law. පරායත්තය