English Alphabet / Character "D"
- denary logarithm
Sta. සාමාන්‍ය ලඝුගණකය - denary scale of notation
Mat. දශමය අංකන පරිමාණය - denationalization
Soc. විජනසතු කිරීම, Eco. විජනසන්තක කිරීම, Eco. විජාතියකරණය - denationalize
vt. ජනසතු ව්‍යාපාරයක් පුද්ගලික අංශයට පවරනවා - denationalized
a. ජාතිභ්‍රෂ්ට - denaturation
Che. විස්ස්වාභාවීකරණය - denature
vt. ස්වාභාවික ලක්ෂණ වෙනස් කරනවා - denatured
Che. විස්ස්වාභාවීකෘත - dendriform
Bot. රුක්වන්, Bot. වෘක්ෂාකාර - dendroid
Bot. රුක්වන්, Bot. වෘක්ෂාකාර