English Alphabet / Character "D"
- deceitfulness
Law. කපට බව, n. කෛරාටිකකම - deceive
v. කණා පල්ලන් ගහනවා, v. කනට විදිනවා, Law. කපකම් කරනවා ... - deceived
st. විප්රලබ්ධ - deceiver
n. මායාකාරයා, n. වංචාකාරයා - decelarator
Sta. මන්දකය - decelerate
v. මන්දනය කරනවා, v. වේගය අඩු කරනවා - deceleration
Mat. මන්දනය - december
n. දෙසැම්බර් මාසය - decency
n. විනීතකම, Law. විනීතතාව, Psy. විනීතබව - decent
a. ඔබින, a. යෝග්‍ය, a. විනීත ...