English Alphabet / Character "D"
- daze
vti. ඇස් අඳුරු කරනවා, vti. ඇස් අඳුරු වෙනවා, vti. තෝන්තු කරනවා ... - dazzle
v. ගිනි කණ වැටෙනවා, vti. මුළා කරනවා, vti. මුළා වෙනවා - dazzling
a. අතිශය දීප්තිමත්, a. මුළා කරන - de bene esse evidence
Law. බැහැරදී ලත් සාක්ෂ්යය, Law. සමේෂණයට පෙර උසාවියෙන් බැහැර දී ලබන සාක්ෂ්යය - de errence
Log. නිවාරණය - de facto
ph. ඇත්ත වසයෙන්, Mng. තත්ත්වාකාර, Acc. තත්ත්වාකාර ... - de facto separation
Law. තත්ත්වාකාර වෙන් වීම - de facto trustee
Law. තත්ත්වාකාර විශ්වාසියා, Acc. තත්ත්වාකාර විශ්වාසියා - de jure
Soc. නීති ප්රකාර, Law. නීතිප්රකාර, Acc. නීතිප්රකාර ... - de novo
adv. අලුත්, Law. අලුතෙන්, adv. නැවුම් ...