English Alphabet / Character "D"
- decadent
a. දිරූ - decadent period
Aes. පරිහානි යුගය - decagon
n. දශකෝණය, n. දශභුජය, Art. දශාසුය ... - decagram
n. ඩෙකා ග්රෑමය, Mat. ඩෙකාග්රෑම - decagramme
Civ. ඩෙකාග්රෑම - decagynous
Bot. දශඅණ්ඩ - decahedron
n. මූණත් දහයක් ඇති ඝනය - decamp
vi. කඳවුර අත්හැර යනවා, vi. පලා යනවා, vi. පැන යනවා - decampment
n. පලා යෑම - decanter
n. ගුරුලේත්තුව, n. ඩිකැන්ටරය