English Alphabet / Character "D"
- declination
Geo. අවනතිය, n. ඇළ වීම, n. ක්‍රාන්තිය ... - declination magnetic
Geo. චුම්බක ක්‍රාන්තිය - decline
Soc. අවනතිය, n. ක්ෂය, vti. ක්‍රමයෙන් පිරිභෙනවා ... - declined
Bot. අවනත - declivitous
a. පල්ලම් සහිත - declivity
n. පල්ලම, n. බැස්ම, n. බෑවුම - declutching
Art. ක්ලච්චය වෙන් කිරීම - decoct
vt. කකාරනවා, vt. කසාය කරනවා - decoction
n. කසාය, n. ක්වාථය - decoctum
Che. කසාය