English Alphabet / Character "D"
- dear me
int. අනේ - dearly
adv. ඉතා අමාරුවෙන්, adv. මහත් ප්‍රේමයෙන්, adv. මහත් මිල දී - dearness
n. ප්‍රියභාවය, n. මිල අධික බව, n. ළැදියාව - dearth
n. දුලබ බව, n. හිඟය - deassimiliation
Bot. අපවෘත්තිය - death
n. අභාවය, n. අස්තය, n. ඉළවුව ... - death penalty
Law. මරණ දඬුවම, n. මරණීය දණ්ඩනය - death sentence
Soc. මරණ දඬුවම, Soc. මරණීය දණ්ඩනය - death struggle
n. මරණාසන්න වේදනාව - deathless
a. අමරණීය