Ad Space

death

n. අභාවය

n. අස්තය

n. ඉළවුව

n. උළව්ව

n. චුතිය

n. ප්‍රාණත්‍යාගය

n. ප්‍රාණාන්තය

n. මර

n. මරණ

n. මරණය

n. මාර

n. මැරීම

n. මෘත්‍යු

st. යම

n. යමයා

n. වධය

n. වියොව

n. වියෝගය

n. හානිය


Example:

Death is the black camel that kneels before every door.
සෑම නිවෙසක්‌ ඉදිරියෙන්ම දණගාගෙන යන කළු ඔටුවා මරණයයි.

Death defies the doctor.
මරණය වෛද්‍යවරයා පරදවයි.

Death is the end of all.
සෑම දෙයකම අවසානය මරණයයි.

Death is sure to all.
මරණය සෑම දෙනාටම නියත දෙයකි.

Ad Space
Recently added