English Alphabet / Character "U"
- unbeliever
n. මිථ්‍යාදෘෂ්ටිකයා, n. ශ්‍රඬා නැත්තා - unbelieving
a. දෙවියන් විශ්වාස නොකරන - unbending
adj. අනම්‍ය, adj. දැඩි, adj. නොනැමෙන ... - unbiased
Soc. අනභිනත, Aes. අපක්ෂපාතී, Mat. නොනැඹුරු - unbiassed
a. අගති විරහිත, Mat. අනභිනත, Sta. නොගැඹුරු ... - unbind
vt. ලිහනවා - unbleached
Art. අමු, Art. සුදු නොකළ - unbleached cloths
n. අමු රෙදි - unblemished
a. නොකැලැල් - unborn
a. අජාත, a. නූපන්