English Alphabet / Character "R"
- returning
a. ආවර්ත, n. පුනරාගමනය, a. හැරෙන - returns
Mng. ප්‍රතිලබ්ධි, Mng. වාර්තාව - reunify
vt. එකතු කරනවා දේශපාලනමයව, vt. යළි එකට එකතු කරනවා, vt. යළිත් එකතු වනවා වෙන් වූ ප්‍රදේශ - reunion
n. නැවත හමුවීම, Aes. ප්‍රතිසංගමය, Aes. යළි එක්වීම - reunite
vt. ආපසු එකතු වනවා, vt. ආපසු සමගි වෙනවා - rev
abbr. ගෞරවාර්හ, abbr. පූජ්‍ය, vi. යන්ත්‍රය භ්‍රමණය කරනවා ... - revaluation of the rupee
Acc. රුපියල ප්‍රතිප්‍රමාණය කිරීම, Acc. රුපියල පිළිඇගයීම - revamp
vt. අලුත්වැඩියා කරනවා, vt. හරිගස්සනවා - reveal
Aes. අනාවරණය, vt. එළිදරවු කරනවා, vt. ප්‍රකට කරනවා ... - revealed theology
Log. ආනුශ්රවික දේවවේදය, Log. ශ්රැතිමය දේවවේදය, Log. ශ්‍රැතිය