English Alphabet / Character "R"
- reticence
n. නිශ්ශබ්දතාව - reticent
a. කුලෑටි, a. යමක් කීමට මැළි, a. වඩා කථා නොකරන - reticle
Mat. ජාලිකාව - reticulation
Bot. ජාලය, Aes. ජාලිතය, n. දැලක් වැනි සැලැස්ම - reticule
Sur. ජාලිකාව, n. දැල් පසුම්බිය - reticulum
Bot. ජාලිකාව - retina
n. ඇසෙහි දෘෂ්ටී පටලය, n. දර්ශන පටලය, Psy. දෘෂ්ටි විතානය ... - retinue
n. ආවතේවකාරයෝ, n. කැටුව යන සෙනඟ, n. පිරිවර ජනයා ... - retire
vti. අස්ව යනවා, Law. ඉවත් වෙනවා, vti. ඉවත්ව යනවා ... - retired
a. අප්රසිද්ධ, a. අස් වූ, a. පිටිසරබද ...