English Alphabet / Character "R"
- resumption
n. ආරම්භ කිරීම, n. නැවත ගැනීම, Law. පුනර්ග්රහණය ... - resumption land
Law. පුනර්ගෘහීත ඉඩම් - resumptive
a. නැවත ඇරඹෙන - resurgence
n. පුනරුජ්වනය, Aes. පුනරුත්ථානය - resurrect
vt. ඉදිරිපත් කරනවා, vt. නැවත පණ උපදවනවා - resurrected stream
Geo. පුනර්ජාත ගංගාව - resurrection
Aes. ප්රත්යුත්ථානය, Aes. පුනරුජ්වනය, n. පුනරුත්ථානය ... - resuscitate
vti. නැවත ප්රාණවත් කරනවා, vti. ප්රබෝධ කරනවා - retail
vti. ආරංචි පතුරුවනවා, vti. බෙදා විකුණනවා, st. සිල්ලර ... - retailer
n. සිල්ලර වෙළෙන්දා