English Alphabet / Character "R"
- rhombus
n. රොම්බ, n. රොම්බසය - rhombus design
Art. බින්දු මෝස්තරය, Art. බින්දුව - rhubarb
n. පැළ වර්ගයක් - rhyme
Aes. එලිසමය, n. එළිසම ඇති කවිය, vti. එළිසම කරනවා ... - rhymester
n. කවි පද බඳින්නා, n. පද්‍ය රචකයා - rhythm
Log. අලංකාරශාස්ත්‍රය, n. ඕසය, n. ගීතස්වරය ... - rhythmic
a. තාලයට අනුරූප වූ, a. රිත්මයානුකූල, a. ලයානුසාරී - rhythmic movement
Bot. රිද්මාකාර චලනය - rhythmic time signal
Sur. රිත්මානුකූල වේලා සංඥා - rhythmical
a. තාලයට අනුරූප වූ, a. ලයානුසාරී