English Alphabet / Character "R"
- respectable
a. නම්බුකාර, a. පූජ්‍ය, a. වැදගත් ... - respectable witness
Law. වැදගත් සාක්ෂ්‍යකරු - respectful
a. ගෞරව සහිත, a. විනීත - respectful submission
Law. ගෞරව පූර්වක සැළකිරීම - respecting
prep. පිළිබඳ - respective
Law. අනුපිළිවෙලට, Law. පටාකූර, a. විෂය වූ ... - respective parties
Law. අනුපිළිවෙළ පාක්ෂිකයන් - respectively
Law. අනුපිළිවෙළින්, adv. තනි තනිව, adv. පිළිවෙළින් ... - respects
n. අභිවාදනය, n. ගෞරවය - respirastion
Che. ශ්වසනය