English Alphabet / Character "R"
- rejection number
Sta. ප්‍රතික්ෂේප සංඛ්‍යාව - rejection of evidence
Law. සාක්ෂ්‍ය ප්‍රතික්ෂේප කිරීම - rejection of observation
Phy. නිරීක්ෂණ ප්රතික්ෂේපනය - rejection region
Sta. ප්‍රතික්ෂේප පෙදෙස - rejoice
vti. උත්සව පවත්වනවා, vti. ප්‍රමුදිත කරනවා, vti. සන්තෝෂ කරනවා ... - rejoicing
n. අනුමෝදනාව - rejoicings
n. උත්සව පැවැත්වීම, n. සන්තෝෂය - rejoin
vt. නැවත සම්බන්ධ වෙනවා, vt. ප්‍රත්‍යුත්තර වශයෙන් කියනවා - rejoinder
n. උත්තරයට උත්තරය, n. ප්රත්යුක්තිය, n. ප්‍රත්‍යුත්තරය - relate
vti. අදාළ වෙනවා, vti. අදාළව පවතිනවා, Aes. කථනය කරනවා ...