English Alphabet / Character "R"
- regurgitate
vti. වමාරනවා - rehabilitate
vt. පළමු තත්වයට පමුණුවනවා, vt. පුනරුත්තාපනය කරනවා, Aes. පුනරුත්ථාපනය කරනවා - rehabilitation
n. පුනරුත්ථාපතය, n. පුනරුත්ථාපනය - rehearsal
n. පූර්වනර්තනය, n. පෙරහුරුව, n. සජ්ක්ධායනය - rehearse
v. අස්වනවා, vt. කලින් පුරුදු වෙනවා, vt. කියවනවා ... - reichanau school
Aes. රයිකනව් ගුරුකුලය - reign
n. ආධිපත්‍යය, vi. බලපවත්වනවා, n. රාඡ්යෝදය ... - reimburse
Law. උපදානය කරනවා, Law. ගිය වියදම දෙනවා, vt. වැය වූ මුදල් ආපසු ගෙවනවා - rein
n. කටකලියාවට යෙදූ පටිය, n. තෝන්ලනුව, n. නාස්ලනුව ... - reincarnation
Soc. අවතාරය, n. නැවත නැවත ඉපදීම, Log. පුනර් අවතාරණය ...