English Alphabet / Character "R"
- refuse disposal of
Med. කසල බැහැරලීම - refuse of coir
n. කොහු බත් - refuse of grain
n. කුරුටු - refutation
Soc. ඛණ්ඩනය, n. නිශ්ප්‍රභ කිරීම, Soc. බිඳීම ... - refute
Law. ඛණ්ඩනය කිරීම, vt. නිෂ්ප්‍රභ කරනවා, v. වැරදි බව ඔප්පු කරනවා - refuting
n. ඛණ්ඩනය - reg
Geo. කතර තලාව - regain
vt. නැවත ලබාගන්නවා - regal
a. අත්‍යුත්කෘෂ්ට, a. රාජකීය, a. රාජාර්‍හ - regal period
Law. රාජ්‍ය කාලය