English Alphabet / Character "R"
- recreation ground
Law. ක්රීඩා භූමිය, Law. විනෝදායන භූමිය - recreative
a. විනෝදාත්මක - recrement
n. ඉවත ලන දෑ, n. මණ්ඩි, n. රොඩු - recrudescence
Bot. පුනර්භවය, n. යළි පැතිරීම - recruit
n. අලුතෙන් බඳවාගත් පාක්ෂිකයා, n. අලුතෙන් බඳවාගත් භටයා, vti. අළුතෙන් ආධාරකාරයන් බඳවාගන්නවා ... - rectal
a. ගුද, Med. ගුදීය - rectification
Phy. උදු කිරීම, Ele. උදුකිරීම, Phy. ඍජුකරණය ... - rectified accounts
Acc. නිවැරදි කල ගිණුම් - rectify
Sur. ඍජු කරනවා, Law. නිවරද කරනවා, vt. වරද හරිගස්සනවා - rectiineal
a. ඍජු රේඛා ඇති, a. සරල