English Alphabet / Character "R"
- reconciliable circuits
Mat. සමාධේය පරිපථ - reconciliation
n. එකඟබව, Soc. පුනස්සමථය, n. සංසන්දනය ... - reconciliation of parties
Law. පක්ෂ සාමාධානය - reconciliation statement
Acc. සැසඳීම් ප්රකාශය, Acc. සැසඳීම් විස්තරය - reconciliation statement bank
Eco. බැංකු සැසඳුම් ප්රකාශය - recondite
a. ගුප්ත, a. තේරුම් ගැනීමට දුෂ්කර - recondition
vt. අලුත්වැඩියා කර සකස් කරගන්නවා - reconditioning
Psy. පිළිසැකැසුම - reconnaissance
n. නැවත සලකා බැලීම, Sur. පෙරික්සුම - reconnoiter
vi. සෝදිසි කර බලනවා, n. සෝදිසිය, vi. සෝදිසියක් කරනවා