English Alphabet / Character "R"
- reches
n. වත්පොහොසත්කම - recipe
n. උපාය, Art. වට්ටෝරුව, n. සංයෝගක්රමය - recipient
n. ප්‍රතිග්‍රාහකයා, Law. ප්‍රදානලාභියා, n. යමක් ලබන්නා ... - reciprocal
Bot. අන්යෙෆන්‍ය, a. අන්‍යෝන්‍ය, Law. උභයතා ... - reciprocals
Sta. පරස්පර - reciprocate
vt. එකටෙක වශයෙන් කරනවා, Mat. පරස්පර කරනවා, vt. පරස්පර වශයෙන් කරනවා ... - reciprocity
Eco. අන්‍යෝන්‍යතාව, Law. උභයභාවත්වය, n. පරස්පරත්වය ... - recital
Law. කියැවිය, n. ගායනය, n. තොරතුරු කියාදීම ... - recitation
n. කට පාඩමින් කීම, Aes. ගායනය, n. පාඨනය ... - recite
n. උදෙසනවා, vt. කටපාඩමෙන් හඬනඟා කියනවා, Aes. ගායනය කරනවා ...