English Alphabet / Character "R"
- redact
v. පොත්පත්වල කරුණු සංශෝධනය කොට පිළියෙළ කරනවා - redaction
n. ග්රන්ථයක සංස්කරණය - redactor
n. කර්තෘ, n. සංශෝධනය කරන්නා - redcoloured
a. රක්ත - redden
vti. මූණ රතු වෙනවා, vti. රතු කරනවා - reddish
a. මඳක් රතු වූ - reddle
Civ. රෙඩ්ල් - redeem
Acc. නිදහස් කිරීම, Law. පිරිමුදනවා, vt. පොරොන්දුව ඉෂ්ට කරනවා ... - redeemable claims
Sta. මුදා ගත හැකි හිමිකම් - redeeming
a. සතුටුදායක