English Alphabet / Character "R"
- realy
adv. ඇත්තෙන්ම, adv. ඉඳුරාම, int. හැබෑටම මට පුදුමයි - reanimate
v. නැවත ප්රාණවත් කරනවා - reap
vti. අස්වැන්න කපාගන්නවා, v. කපනවා, vti. ගොයම් කපනවා ... - reaping hook
n. දෑකැත්ත - reappointment
Law. නැවත පත්කිරිම, Law. නැවත පත්වීම - rear
vti. ඇති කරනවා, vti. ඔසවනවා, vti. ගොඩනඟනවා ... - rear admiral
n. රෙයාර් අද්මිරාල් - rear ax le
Art. පසුපස අක්ෂ දණ්ඩ - rear axle
Art. අවර අක්ෂදණ්ඩ - rear guard
n. පසුපස රැකවල