English Alphabet / Character "N"
- natural law
Geo. ස්වභාව ධර්මය, Log. ස්වභාවික නියමය, Soc. ස්වභාවික නීතිය ... - natural order
a. අනුලෝම, Acc. ස්වාභාවික පිළිවෙල, Eco. ස්වාභාවික පිළිවෙළ - natural philosophy
Psy. ස්වාභාවික දර්ශනය - natural size
Geo. ස්වාභාවික ප්රමාණය - naturalistic
Aes. ස්වභාවාත්මක, Aes. ස්වාභාවික - naturality
n. ප්රකෘතිය - naturalization
Soc. ජාති ප්රවේශනය, Geo. ජාතිප්රවේශනය, Soc. දෑ වැද්දුම ... - naturally
adv. අව්යාජයෙන්, adv. වියයුතු ලෙසම, adv. ස්වභාවයෙන් ... - nature
n. ගතිය, n. ගුණය, n. ජන්මගතිය ... - nature law of
Law. ස්වභාව නීතිය, Psy. ස්වාභාවික නියමය