English Alphabet / Character "N"
- national board for prices and inc
Eco. මිල හා ආදායම් පිළිබඳ ජාතික මණ්ඩලය - national budget
Acc. ජාතික අයවැය ලේඛනය, Acc. ජාතික බජටය - national danger
Law. ජාතික අන්තරායය - national defence contribution
Eco. ජාතික ආරක්ෂක දායක මුදල - national dividend
Eco. ජාතික ආදායම - national fund
Eco. ජාතික අරමුදල - national income
Eco. ජාතික ආදායම - national income commission
Eco. ජාතික ආදායම් කොමිසම - national minded
a. ජාතිමාමක - national physical laboratory
Civ. ජා භෞ ප, Sur. ජාතික භෞතික පරීක්ෂණාගාරය