English Alphabet / Character "N"
- neckton
Geo. නෙක්ටන් - necrosis
n. අස්ථියක ක්ෂය වීම, Bot. නෙක්රෝසිය, n. පටකයක ක්ෂය වීම ... - nectar
n. අම, n. අමාරසය, n. අමෘතය ... - nectar like
a. අමෘත - neddy
n. බූරුවා - need
n. අවශ්‍යතාව, vti. අවශ්‍යව පවතිනවා, n. උවමනාව ... - needful
a. අවශ්‍ය - needle
Phy. ඉදි කටුව, n. ඉදිකටුව, n. ඉදිකටුව වැනි දේ ... - needle arm
Ele. සූචි බාහුව - needle file
Art. ඉදිකටු පීර, Civ. හිදි පීර