English Alphabet / Character "N"
- neatly
adv. පිළිවෙළට - neatness
n. එළිපහළිය, n. පිළිවෙළ - neb
n. තුඩ, n. නාසය, n. හොට - nebula
n. කුඩා වලාකුළ, Phy. නිහාරිකාව, Geo. නීහාරිකාව ... - nebulae
n. කුඩා වළාකුළු - nebular hypothesis
Log. නිහාරික උපන්යය - nebular hypothesis theory
Geo. නීහාරික කල්පිතය, Geo. පටල කල්පිතය - nebular or nebulous lines
Phy. නිහාරික රේඛා - nebular red shift
Phy. නිහාරික රතු මාරුව - nebular spectrum
Che. නීහාරික වර්ණාවලිය