Ad Space

need

n. අවශ්‍යතාව

vti. අවශ්‍යව පවතිනවා

n. උවමනාව

n. ඕනෑකම

n. දුප්පත්කම

st. වුවමනා

vti. වුවමනා කරනවා

n. වුවමනාව

n. හිඟය


Example:

I need to eat something now.
මට යමක්‌ දැන්‌ කන්නට වුවමනා වී තිබෙනවා.

I will need to go home tomorrow.
මට හෙට ගෙදර යාමට වුවමනා වේවි.

A friend in need is a friend indeed.
අවැසි විට ළඟ සිටින මිතුරා ඇත්තෙන්ම මිතුරෙකි.

Ad Space
Recently added