English Alphabet / Character "M"
- maize
n. ඉරිඟු, Bot. ඉරිඟු කරල, n. බඩ ඉරිඟු - majestic
a. කැත්, a. ගරුගම්භීර, a. තේජවන්ත ... - majestically
adv. උත්කෘෂ්ට ලෙස, adv. ශ්රී විභූතියෙන් යුක්තව - majesty
n. අනුභාවය, n. ඓශ්චර්යය, n. තෙද ... - major
a. අධික, a. ඉතා විශාල, a. ප්රධාන ... - major axis
Sur. ප්රධාන අක්ෂය, Mat. මහා අක්ෂය - majority
Law. පුණුවයස, Law. පුණුවිය, n. බහුතර පක්ෂය ... - make
n. ආකාරය, vt. ඇති කරනවා, vt. කරනවා ... - make a fool of
vt. රවටනවා - make a living
v. සම්භ කරනවා