English Alphabet / Character "M"
- madden
vt. උමතු කරනවා, vt. කුපිත කරනවා - made
a. නිර්මිත, a. සැදූ - made of
suffix. මය, suffix. මුවා, a. සැදුණු - made of bark
a. වාලක - made of iron
a. අයෝමය - madeira
n. කේක් වර්ගයක්, n. මුද්රිකපානයක් - mademoiselle
n. අවිවාහක ස්ත්රී - madman
n. පිස්සා - madness
n. ඔල්මාදය, n. පයිත්තියම්, n. පිස්සුව ... - madonna
n. කන්යා මරියාතුමී, Aes. දේව මෑණියෝ, Aes. මැඩෝනා