English Alphabet / Character "M"
- make free
vt. මුරණ්ඩු වෙනවා - make fun of
vt. පරිහාස කරනවා - make game of
vt. සරදම් කරනවා - make good
vt. අඩුපාඩු සම්පූර්ණ කරනවා, vt. අලාභය ගෙවනවා, vt. ඉෂ්ට කරනවා ... - make hay of
vt. අවුල් කරනවා - make it snapy
vt. ඉක්මන් කරනවා - make love to
v. අනුරාගය දක්වනවා - make much of
vt. අගේ කොට සලකනවා, vt. පාරට්ටු කරනවා - make of
vt. තේරුම් ගන්නවා - make of stone
a. ශෛලමය, a. සෙල්මුවා