English Alphabet / Character "M"
- maggot
n. ඉහඳ පණුවා, n. මැසි පිළවා - magi
n. පාර්සිවරුන්ගේ පූජකයෝ - magic
n. අනවින, a. අපූර්ව, Soc. අභිචාරය ... - magic black
Aes. කොඩිවින, Aes. හදිහූනියම් - magic white
Aes. ශාන්තිකර්මය, Aes. සෙත්සාන්තිය - magical
a. අපූර්ව, a. අරුම පුදුම, a. මායාවී - magician
Soc. අභිචාරියා, n. ඇස්බැන්දුම් කාරයා, n. ඇස්බැන්දුම්කාරයා ... - magisterial
a. උඩඟු, a. ගර්විත, a. නඩුකාරයෙකුට අයත් ... - magistrate
n. නඩු කාරයා, Law. මහේස්ත්රාත්, n. මහේස්ත්රාත් තැන - magistrate court
Soc. මහේස්ත්රාත් උසාවිය