English Alphabet / Character "M"
- muffin
n. වෙඬරු සමඟ උණුවේ බුදින රොටි වර්ගයක් - muffle
Art. ආවරකය, Che. ආවාරකය, vt. ඔතා ගන්නවා ... - muffler
Civ. නිහඬකරය - mug
n. කට, n. කට ලොකු කොප්පය, vt. කඩිමුඩියේ පාඩම් කරනවා ... - muggins
n. පරාජය ලැබීමට අවස්ථාවක් ලබා දෙන්නා - mugwump
n. ප්රභූවරයා, n. ලොක්කා - muhammadan
n. මහමදිකයා, n. මුස්ලිම් භක්තිකයා - mulct
vt. අහිමි කරනවා, vt. දඩ ගසනවා, n. දඩය - mule
n. අශ්වතරයා, n. කොටළුවා, n. ගඩබුවා ... - mulier
Law. ගැහැණිය, Law. බිරිය