English Alphabet / Character "M"
- musical
a. කනට ප්‍රිය, a. තූර්ය, Law. සංගීත ... - musical work
Law. සංගීත කෘතිය - musician
n. ගදඹා, n. ගාන්ධර්වයා, n. සංගීතකාරයා ... - musing
n. කාව්‍ය ශාස්ත්‍රය සරස්වතී, n. ධ්‍යානය, n. භාවනාව - musk
n. කස්තුරි, n. මුවමද - musket
n. තුවක්කුව - musketeer
n. තුවක්කු ගත් භටයා - musketry
n. වෙඩි තැබීමේ ශාස්ත්‍රය - musky
a. කස්තුරි වැනි - muslim
n. ඉස්ලාම් භක්තිකයා, n. මුස්ලිම් ජාතිකයා