English Alphabet / Character "M"
- muniment
n. අයිතිවාසිකම් පිළිබඳ සාක්ෂි සඳහා තබාගන්නා ලේඛන, n. ඔප්පු තිරප්පු, n. ලේඛනාගාරය - muntainous
a. කඳුකර - mural
Aes. බිතු සිතුවම, a. භිත්තිය පිළිබඳ, a. භිත්තියෙහි වූ - murals
Aes. බිතු සිතුවම් - murder
Soc. මනුෂ්‍ය ඝාතනය, vt. මිනීමරනවා, n. මිනීමැරුම - murderer
n. මිනීමරුවා - murderous
a. ඉතා දරුණු, a. මිනීමරු - murderous intention
Law. මිනීමරු චේතනාව, Soc. මිනීමැරීමේ අභිප්‍රාය - muricate
Bot. කටුමත් - murine typhus
Med. මූෂික ටයිපසය