English Alphabet / Character "M"
- mouth
n. කට, vt. කට ඇර අධික ශබ්ද නගා කථා කරනවා, n. ගඟේ මෝය ... - mouth abecess
Med. මුඛ විස්ඵෝටය - mouth and mind
n. තිදොර, n. තුන්දොර - mouth band
n. මුකවාඩම් - mouth of a river
n. මෝය - mouth of plane
Art. යත්තෙහි කට - mouth organ
n. කුඩා නළා වර්ගයක් - mouth piece
n. ඉපියාව, Phy. උපමුඛය, Phy. මුව කඩ - mouth watering
a. ආශා උපදවන, a. ඉතා රසවත්, a. කටට කෙළ උනන - mouthe la
Soc. ලාමුත්