English Alphabet / Character "M"
- malleable cast iron
Art. ආහන්‍ය චිනච්චට්ටි, Civ. ආහන්‍ය චීනච්චට්ටි - malleable iron
Che. ආහන්‍ය යකඩ - malleable nail
Civ. ආහන්‍ය ඇණය - mallee scrub
Geo. මැලි ලඳු - malleolus latteral
Med. පාර්ශ්ව මුද්ගරිකාව - malleolus medial
Med. මාධ්‍ය මුද්ගරිකාව - mallet
Civ. අත කොළුව, n. අතකොලුව, Art. අතකොළුව ... - malleting
Art. තැළීම - malmsey
n. වයින් වර්ගයක් - malnourished
adj. ඌන පෝෂිත, adj. මන්දපෝෂිත