English Alphabet / Character "E"
- enplane
vi. අහස් යාත්‍රාවකට නගිනවා - enquire
vti. විචාරනවා, vti. විපරම් කරනවා, vti. විමසනවා ... - enquiringing
a. දැනගැනීමට ආසා ඇති, a. විපරම් සහිත - enquiry
n. ප්රශ්නය, n. විභාගය, Mng. විමසීම ... - enrage
v. කිපෙනවා, vt. කුපිත කරනවා, v. දත් මිටි කනවා ... - enraged
a. ක්‍රෝධයෙන් දිලිභෙන - enrapt
a. කුල්මත් - enraptured
a. ප්‍රමුදිත - enrich
vt. ධනවත් කරනවා, vt. වඩාත් සඑල කරනවා, vt. සාරවත් කරනවා - enriched air
Che. ඔක්සිජනීකෘත වාතය