English Alphabet / Character "E"
- endowed with
a. ප්රයුක්ත, v. පිහිටනවා, a. සමන්විත ... - endowment
Sta. අනුරක්ෂණය, n. උරුමය, Law. නිවිදතුව ... - endowment assurance
Acc. අනුසීමිත පිටසන, Eco. උපපාදන විත රක්ෂණය - ends
Eco. අරමුණු, Log. උපේය, Art. දික්නූල් ... - endue
vt. පළඳවනවා, vt. බලතල ආදිය පවරනවා - endurable
a. ඉවසිය හැකි - endurance
n. ඉවසීම, n. ක්ෂාන්තිය, n. දැරීම ... - endure
vti. ඉවසනවා, v. ඔරුත්තු දෙනවා, vti. නොනැසී පවතිනවා ... - enduring
a. චිරස්ථායී - enema
n. වස්තිය