English Alphabet / Character "E"
- enticement
n. අල්ලස, n. පෙළඹවීම - enticing
a. චිත්තාකර්ෂණීය, a. සිත් ඇදගන්නා - entire
a. අඛිල, a. නඛීල, a. මුළු ... - entirely
adv. මුළුමනින්, adv. සම්පූර්ණයෙන්ම, adv. සහමුලින් - entirety
n. මුළුල්ල, n. සාකල්‍යය, n. සියල්ල - entities neutral
Log. අනුභය භූතාර්ථය - entitle
vt. නමක් යොදනවා, v. නම් කරනවා, vt. මාතෘකාවක් යොදනවා ... - entitlements
Mng. හිිමිකම් - entity
n. අස්තිත්වය, Acc. ආස්ථිත්යය, n. භාවය ... - ento
Psy. අන්තෝ