English Alphabet / Character "E"
- enation
Bot. උද්ගතය - encamp
v. කඳවුරු බදිනවා, vi. කඳවුරු බැඳ සිටිනවා, vi. කූඩාරම් ගසනවා ... - encampment
n. කඳවුර, n. තාවකාලික නිවාසය - encapsulate
vt. සංක්ෂිප්ත කරනවා - encase
Civ. කොපු ලනවා, vt. කොපුවකින් වසා තබනවා - encasement
Sur. කසුව, Sur. කසුවේ ලෑම, n. කොපුවකින් වසා තැබීම - encash
vt. මුදල් බවට හරවනවා - encashment credit
Acc. ප්රඥාප්තිය, Eco. මුදල් කළ හැකි ණයවරය - encastre
Civ. තහවුරු කළ, Civ. බාල්කය - enchant
vt. කුල්මත් කරනවා, vt. ජප කරනවා, vt. වසඟ කරනවා ...