English Alphabet / Character "E"
- embroidering
Art. මල්කම් කැවීම - embroidering mould
Art. මල්කම් අච්චුව - embroidery
n. අලංකාර මැහුම, n. අලංකාරය, Aes. එම්බේරායිඩරි වැඩ ... - embryo
n. කලල, Psy. කලලය, Med. කළලය ... - embryo sac
Bot. කලල කෝෂය - embryonal
Bot. කලල - embryonic
a. අපරිණත, Bot. කලල, a. ගර්භාවස්ථ ... - emend
vt. වරද හරිගස්සනවා, vt. ශුද්ධ කරනවා - emendation
Law. විශෝධනය, n. සංශෝධනය - emerald
n. ගරුඬපාෂාණ, a. පච්ච, n. පච්චගල ...