English Alphabet / Character "E"
- embellishments
Soc. විසිතුරු - embellshment
n. අලංකාරය - ember
n. අඟුරු, n. ගිනි අඟුර - embers
n. අංගාර - embezzlement
Soc. කුත්තිරම, Soc. චාටනය, Eco. දුරුපයෝජනය ... - emblazon
vt. උදාරම් ලෙස ප්රකාශ කරනවා, vt. සරසනවා - emblazonry
n. වංශ සලකුණ - emblem
Soc. අඩයාලම, n. උපහැරණය, Soc. චින්නය ... - embodied
a. අන්තර්ගත, a. මූර්තිමත් - embodiment
n. ඇතුළත් කිරීම, Aes. ප්රතිමූර්තිය, n. මූර්තිය