English Alphabet / Character "E"
- embalm
vt. ආදරයෙන් සිහියේ තබාගන්නවා, vt. සුවඳ කවනවා - embalming
n. ශවරක්ෂණය - embankment
n. අමුණ, n. අවුණ, Geo. ඉවුර ... - embarass
vt. අමාරුවේ භෙළනවා, vt. බාධා පමුණුවනවා, vt. වික්ෂිප්ත කරනවා - embarassing
a. දුෂ්කර, a. බාධා පමුණුවන - embarassment
n. අමාරුව, n. දුෂ්කරාවස්ථාව, n. ව්යාකුලත්වය - embargo
n. තහනම, Eco. නැව් තහනම, Acc. නැව් වැරීම ... - embark
vti. නැවක පටවනවා, vti. නැව් නගිනවා - embarkation
Law. නාවාරෝහණය, n. නැව් නැඟීම, Law. නැව්නැඟීම - embarkation tax
Acc. තොටුපල් බද්ද, Acc. නාවාරෝහන බද්ද, Acc. නැව් නැගීමේ බද්ද